المشاركات

දිලිත් ජයවීරගේ ව්‍යවසායක රාජ්‍යයක් සම්බන්ධයෙන් අපට උගත් පාඩම් කියා දෙන මස්පර්වත වට පිටාවට පාඩමක් !




දිලිත් ජයවීරගේ ව්‍යවසායක රාජ්‍යයක් සම්බන්ධයෙන් අපට උගත් පාඩම් කියා දෙන මස්පර්වත වට පිටාවට පාඩමක් ! 


ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙකු සහ මාධ්‍ය ජාල හිමිකරුවෙකු ලෙස සිය අනන්‍යතාවය තහවුරු කරගෙන සිටින දිලිත් ජයවීර සිය දේශපාලණික ප්‍රවේශය සටහන් කරනුයේ ව්‍යවසායක රාජ්‍යයක් සහ ව්‍යවසායකයින් බිහි කිරීම මත පඳනම් කරගෙනය.


රටක සහ සාමූහික සමාජයක උසස්, යහපත්, දියුණු සමාජ ප්‍රගමණයක් මෙන්ම පරිණාමයක් වෙනුවෙන් ව්‍යවසායකත්වය ඉතා වැදගත් මෙවලමක් බවට කිසිවෙකුටත් විවාදයක් නැත. 


නමුත් අද සමාජය තුළ  ව්‍යවසායකත්වය පිළිබඳව බහුලව දේශණා ජප කරන සර්ව ජනයාගේ නායකයා ලෙස හඳුන්වාගනු ලබන  දිලිත් ජයවීර නම් කුරිරු, කපටි ව්‍යාපාරිකයාගේ භාවිතාව සහ ඔහුගේ ව්‍යවසායකත්ව සංකල්පය සහ ඔහුගේ අතීත භාවිතා තුළින්ම විමර්ශනයක් කිරීමට ඉතිහාසය විසින් සර්ව ජනයාටම බල කරමින් සිටී. 


කොරෝනා වසංගතය ලෝකයම අර්බුදයකට මෙන්ම පීඬාවට පත් කළ වකවානුවකි. 


ආර්ථික, දේශපාලණික මෙන්ම සාමාජීය අර්බුද අප රටට සෘජුව බලපෑම් මෙල්ල කළ නොහැකි පන්නයේ එළ්ල වූ යුගයකි. 


එවැනි අසීරු අවස්ථාවක, රටක ව්‍යවසායකයෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ සමාජ වගකීම සහ ජාතික අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය වැනි මනුසවි පුරවැසි වඟකීමකි.


එවැනි ගෝලීය අර්බුදකාරී යුගයක කොරෝනා වසංගතය කළමණාකරණය කිරීමට ඇන්ටිජන් කට්ටල බහුලව මෙරටට අවශ්‍යව තිබිණ.


ශ්‍රී ලංකාවේ ඇන්ටිජන් කට්ටල ආනයනය, ඒවායේ මිළ, සහ ඒ සම්බන්ධයෙන් මතුවූ විවාද සමාජයේ බහුලව පැවතිණ. 


එය හුදෙක් නීතිය හමුවේ අභියෝග කිරීමක් නොව පැවති රජය සහ කපටි ව්‍යවසායකයා අතර පැවති ළබැඳියාවන් මත කේන්ද්‍ර විය. සදාචාරය සහ සහකම්පන්නය එහි න්‍යෂ්ටිය විය. 


ජාතික අර්බුදයකදී ව්‍යාපාරික ක්ෂේත්‍රය අධික ලාභ අවස්ථා හෝ ජනතාවාදී ප්‍රගතශීලි මනුසවි ප්‍රවේශයකට අවැසි තෝරා ගැනීම දෙක තුළ දිලිත් ජයවීර නම් මේ කුරිරු ව්‍යවසාදායකයාගේ තෝරා ගැනීම වූයේ ධනය, ලාභය මිස මනුෂ්‍යත්වය මූලික පඳනම කරගත් සදාචාරාත්මක මනුසවි ප්‍රවේශය නොවන බව ඉතිහාසය විසින් සනාථ කර ඇත. 


එම නිසා දිලිත් ජයවීර නීතියට නොව ඔහුගේ සදාචාරය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් සඳහා තවමත් වලංගුභාවයක් ඇත. 


එමෙන්ම කොරෝනා  සමයේ විදෙස් රටවල සිට පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනය සඳහා හෝටල් භාවිතා කිරීමේදී අය කරන ලද ගාස්තු සම්බන්ධයෙන්ද සමාජයේ විවේචන රැසක් එකළ මතුවිය. 


එකළ රජය විසින් සිය විදෙස් දූත මණ්ඩල හරහා, රජයේ නීරෝධාන මධ්‍යස්ථාන වෙනුවට පුද්ගලික හෝටල් නිරෝධාන මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කළ ඉතිහාසය අපට අමතක නැත. 


එම පෞද්ගලික හෝටල් ජාලය දිලිත් ජයවීරගේ හෝටල් ජාලය වල සිට්‍රස් හෝටල් ජාලය බවද අපට අමතක නැත. 


ව්‍යවසායකත්වය පිළිබඳව අපට අද දේශණා කරන ඔහුගේ වටපඩයන්ට දිලිත් ජයවීරගේ අතීත භාවිතාවන් එසේ වූ බව අප මතක කර දෙන්නෙමු. 


දිලිත් ජයවීරගේ තවත් බලවත්ම මෙවලක් ලෙස සැලකෙන්නේ ඔහු සතු මාධ්‍ය ජාලයයි.


මාධ්‍ය යනු ජනමතය හැඩගස්වන ප්‍රබල මෙවලමකි. එබැවින් එය භාවිතාව සම්බන්ධයෙන් මාධ්‍ය හිමිකරුවන්ට වැඩි අවධානයක් තිබීම සාමාන්‍ය සරළ සිද්ධාන්තයකි.


බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ බෙදා වෙන් කරන දේශපාලනක්, කථානායකයන්ට වැඩි ගුවන් අවකාශයක් ලබාදීම හෝ ප්‍රවර්ධනය කිරීම සාමාන්‍ය න්‍යායකි.


මන්ද, මෙරට සෑම නාලිකාවක් පිටුපසම අඛණ්ඩතාවයකින් යුතු අනන්‍යවූ දේශපාලණයක් ඇති බැවිණි. 


නමුත් දිලිත් ජයවීරගේ දෙරණ විද්‍යුත් මාධ්‍ය නාලිකාවට මෙන්ම  ගේ ඔහුගේ මුද්‍රිත පුවත්පත් මාධ්‍ය ආයතන ජාලා සඳහා ජනමාධ්‍ය වඟකීම් සහ අවම පන්නයේ ස්වයං විනය පද්ධතියක් තුළ පිහිටීමේ සීමා මායින් නොවීය. 


මෙරට ජනගහනය මෙන්ම එහි ජාතිකත්ව සංයුතිය පිළිබඳව විශේෂයෙන්ම 2019 රාජපක්ෂ රෙජිමය ඔවුන්ගේ දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් ඇති සාර්ථකම ක්‍රමවේදය බවට පිඹුරුපත් සකසා එය රටේ වර්ග කිලෝමීටර 65,510ක භූමිය තුළ වැපිර වීමේ වඟකීම දිලිත් ජයවීර නම් අශිෂ්ටත්වයේ පිකාසෝ පරවා ගත් අතීතය අපට අමතක කළ නොහැක.


විවෘතව, මුස්ලිම් ජාතිකත්වය බිත්තියට හේත්තු කළ රාජපක්ෂ දේශපාලණික න්‍යාය පත්‍රයේ වැඩි වඟකීමක් ඉටු කළේ අද අපට ව්‍යවසායකත්වය පිළිබඳව දේශණා කරන දිලිත් ජයවීර බව නැවත නැවතත් අප මතක තබා ගත යුතුය. 


සිය ආධ්‍යාත්මීය උසස්ම විශ්වාසයක් වන මුස්ලිම් මෘතදේහ ආගමානුකූලව භූමිදානය පවා කිසිඳු විද්‍යාත්මක පඳනමකින් තොරව අදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකත්වයට මානසික පීඬාවන් එළ්ල කරමින් රාජපක රෙජිමයේ ඉලක්ක සහගත ජාතිවාදය විවෘතව වැපුරූ රාජ්‍ය බලයට, නොදවැනි මාධ්‍ය බලයක් එකළ ක්‍රියාත්මක වූ බවත් එම මාධ්‍ය බලය අන් කිසිවෙකුට වඩා පුරෝගාමී අපරාධයක මාධ්‍ය සහකරු දිලිත් ජයවීර ගේ දෙරණ මාධ්‍ය නාලිකාව බව අද ව්‍යවසායකත්වය රාජ්‍යය බිහි කිරීමක් මුවාවෙන් සිය ආත්මය පාවා දී පුද්ගලික ආර්ථික ජයග්‍රහණ සහ සමාජය තුළ අවධානය දිනා ගැනීමට අවැසි මුස්ලිම් මස් පර්වත  ගණිකාවන් හට සෘජුව මෙනෙහි කළ දිය යුතුව ඇත.


අර්බුදය තුළින් යහපත් අවස්ථාන්ද, නිර්මාණය වනු ඇත.


එය දිලිත් ජයවීරට සහ ඔහු වටා බංකර් සාදාගෙන සිටින මුස්ලිම් ජාතිකත්වයේ පිරිමි ගණිකාවන්ට වටහා ගැනීමට අවැසි නැත. 


මන්ද, යහපත් අවස්ථාවන් යනු සාමූහික සමාජයක ජයග්‍රහණ සහ අභිලාශය මිස අර්බුද තුළින් පුද්ගලික ජයග්‍රහණ පසුපස හඹා යන පිසාචයින්ගේ අවශ්‍යතාවය නොවන නිසාවෙනි.


ව්‍යවසායක රාජ්‍යය යන සංකල්පයේ පඳනම විය යුත්තේ රටක නව අදහස්, නව කර්මාන්ත සහ තරුණයන්ට අවස්ථා බිහිකිරීම, සහ සමාජ සාධාරණත්වය, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා භාවිතා කළ යුතු උසස් දියුණු සංකල්පයකි. 


නමුත් රට අර්බුදකාරී අවස්ථාවලදී ජාතික අවශ්‍යතාවයට වඩා ආයතනික ලාභය ප්‍රමුඛ කරගත් ක්‍රියාකාරකම් දිලිත් ජයවීරගේ ප්‍රළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ඉලක්කය විය.


ව්‍යවසායකයෙකු යනු අර්බුදකාලවලදී ජනතාව සමඟ සිටින, සමූහයක් උදෙසා යහපත් අවස්ථා නිර්මාණය කරන, සහ සමාජයට වටිනාකමක් එකතු කරන පුද්ගලයෙකු විය යුතුය. 


එබැවින් අපට දිලිත් සැබෑ ප්‍රගතශීලී ව්‍යවසායකු ලෙස නොව ප්‍රතිගාමී, දුෂ්ට ධනය බලය මත මනුෂ්‍යත්වය අයිස් වතුරේ ගිල්වා දමා මුදල මූලික කරගත් අශිෂ්ට මිනිසෙකු ලෙස පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවිවාදයෙන්ම සටහන් කිරීමට තැති ගත යුතු නැත.


අවසාන වශයෙන්, අකුරු එකතු කර වචන අමුනා, වචන එකතු කර කැටයම් වැකි තුළින්, අපට ව්‍යවසායකත්ව රාජ්‍යයක අවශ්‍යතාවය වඩ වඩාත් දේශනා කරන ඔබගේ යාචක මස් පර්වත වටපිටාව වෙනුවෙන් අපට ඔබට දෙන්නට ඉතා සරල උපදෙසක් ඇත.


ඔබ විසින් අතීතයේ සිදු කළ අශිෂ්ට භාවිතාවන්

අද ඔබට සාධාරණීකරණය කිරීමට නැවත නොහැක.


ජාතිවාදය වැපිරීමට ලබා දුන් ඉහළ පන්නයේ දායකත්වය

නැවත කැඳවා ගත නොහැක.


අනීතිකව, මුස්ලිම් ජාතිකත්වයෙන් දේශපාලන පළිගැනීම සාධාරණය කරමින් ලබා දුන් ඉහළ පන්නයේ මාධ්‍ය දායකත්වය හමුවේ අදාහනය කළ මුස්ලිම් දේහයන් නැවත කැඳවා ගත නොහැක.


එකළ පොදු මිනිස් සමාජය තුළ වැපුරූ

වෛරය සහ සැකයට ලබා දුන් ඉහළ පන්නයේ මාධ්‍ය  දායකත්වය

නැවත කැඳවා ගත නොහැක.


නමුත්,

ඔබට ඔබගේ හෘදසාක්ෂිය නැවත කැඳවාගත හැක.


එයට අනුව, එකළ ඔබ විසින් වැපුරූ

එම අශිෂ්ටත්වය පිළිබඳව

ප්‍රසිද්ධියේ ස්වයං විවේචනයක් කිරීමට ඔබට හැක.


එවැනි උපදෙසක් ඔබට දීමට

ඔබ වටා සිටින යාචක මස් පරිවත වටපිටාවට කශේරුකාවක් නොමැති බවද අප දනිමු.


මන්ද ඔවුන් ඔබගේ යාචක යැපෙන්නන් බවත්, අප ඔබගේ යැපෙන්නන් නොවන නිසාවෙන් වටපිටා බංකර් මස් පර්වත  වෙනුවෙන් මෙම සරල උපදෙස ඔබට ලබා දීමට අපට හැක.

إرسال تعليق